Kanngipura/m reaching 2 million listeners across Sri Lanka

Attention: open in a new window. PDFPrintE-mail

Last Updated on Monday, 08 August 2011 13:09 Written by Young Aisa Television Monday, 08 August 2011 11:23

Share this post

   

Kannagipura/m Season II

Attention: open in a new window. PDFPrintE-mail

Last Updated on Monday, 08 August 2011 11:06 Written by Young Aisa Television Tuesday, 07 June 2011 16:13

2011  මාර්තු 02 වන බදාදා කන්නගිපුර ගුවන්විදුලි නාට්ය් මාලාව නව මුහුණුවරකින් ආරම්භවිමත් සමග කන්නගිපුර ග්රා මය වෙත අලුත් බලාපොරොත්තුත් එක්ක පියනගන්නට ඔබ සැමට  බොහෝම ආදරයෙන් ඇරයුම් කරනවා.  කන්නගිපුර මාලා නාටකය ප්රමථම වතාවට ඔබ වෙත ගෙන ආවේ 2009 අගෝස්තු 09 වෙනි සිකුරාදා.  එතැන් සිට සතියකට දෙවරක් බදාදා හා සිකරාදා දිනවල ප. ව. 6.45ට සිංහල නාලිකා 08 කින් සහ දෙමළ නාලිකා 04 කින් විකාශනය වනවා.  කන්නගිපුර ගුවන්විදුලි නාට්යක සදහා නිරන්තරයෙන් සවන් දෙන ශ්රා්වකයින්ට කන්නගිපුර ග්රාකමය වගේම  එහි චරිත ඉතා හුරුපුරුදු බවඅපිට ලැබෙන ප්රනතිචාරවලින් මනාවට ඔප්පුවී තිබෙනවා. ඒ වගේම ඔබට සමිපවන තවත් යථාර්ථවාදී චරිත කිහිපයක් මෙම අලුත් නිර්මාණය තුළින් ඔබ වෙතට ගෙන ඒමට අපි සුදානමින් සිටිනවා. ද්වී භාෂා නොවන නමුත් සිංහල හෝ දෙමළ භාෂා දෙකන් එකක් හෝ තේරුමිගත හැකි ජන කණ්ඩායමි  වෙත භාෂා දෙකකින් එකම පණිවිඩයක් එකම වෙලාවක් තුළ ශ්රාවවකයන් වෙත සමීප කරමින් නවමු අත්දැකීමක් එක් කිරීමට අප නිෂ්පාදන කණ්ඩායම මේ වන විටත් ක්රි‍යාකාරීව කටයුතු කරනවා. මෙම ගුවන්විදුලි නාට්යෂ ඉලක්ක ශ්රාමවකයන් අතර මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් අතරත් ඉතා ජනප්රිලය වැඩසටහනක් බවට පත්ව ඇති බව මුළු දිවයිනම ආවරණය වන පරිදි අප වෙත ලැබී ඇති  කෙටි පණීවිඩ මගින් සහ ලිපි මගින් තහවුරු වී තිබෙනවා.
 
අපි ආරාධනා කරනවා, දිගින් දිගටම සවන් දෙන්න! ඔබ‍ගේ භාෂාව කුමක් වුවත් ඔබ කොතනක ජීවත් වුවත් කන්නගිපුර අපේ අපේක්ෂා ජයග්රනහණ ඇතුළත් කථාංග ඔබ හිතන පතන විදියට, ඔබේත් අපේත් අඩුපාඩු , හොද නොහොද පෙන්වා දෙමින් ඔබ වෙත ගෙන ඒමට ඉදිරි මාස කිහිපය තුළ අපි නොපසුබටව සුදානම්. 
  • කන්නගිපුර ඇති අලුත් ඩිස්පැන්සරිය
  • කන්නගිපුර ඇති කාබනික වගා සංග්රාැමය
  • කන්නගිපුර සජියාගෙ දියුණු මැහුම් ව්යාරපාරය, වීවින් එක
  • ගමට එක්වෙන අලුත් අමුත්තො.
  • නන්දනිගෙ දේශපාලන කටයුතු.
  • සිරිවර්ධන මුදලාලිට මොකද වුනේ.මායාවේ කඩ තිර ඉරා ජිවිතයේ යථාව වෙත ඔබ රැගෙන යන තාරුණ්යකයේ සටහන - කන්නගිපුර. 
 
එන්න කන්නගිපුරදී  සුපුරුදු බදාදා සිකුරාදා දිනවල ප. ව. 6.45ට අපිත් එක්ක එතුවෙන්න.

Share this post

   

KANNAGIPURA - KANNAGIPURAM reaches 100!

Attention: open in a new window. PDFPrintE-mail

Last Updated on Wednesday, 08 September 2010 10:44 Written by Young Aisa Television Friday, 16 July 2010 21:01

Friday the 16th of July 2010 - the 100th episode in this radio drama takes listeners to the village of KANNAGIPURA - KANNAGIPURAM. Ever since Friday the 5th of August 2009, when listeners heard the first programmes of KANNAGIPURA - KANNAGIPURAM, the series has been broadcast, twice, every week, simultaneously on 12 channels, including 8 Sinhala and 4 Tamil language stations - the village of KANNAGIPURA - KANNAGIPURAM and its residents have now become familiar characters with the drama’s loyal audience.

DialogSin-6
DialogTam-7
DialogSin-3
DialogSin-5
DialogTam-6
DialogSin-1
DialogSin-8
DialogTam-2
DialogTam-5
DialogTam-10
DialogSin-9
DialogTam-4
DialogSin-10
DialogTam-1
DialogTam-9
DialogSin-7
DialogTam-3
DialogTam-8
DialogSin-4
DialogSin-2
 

KANNAGIPURA - KANNAGIPURAM is breaking new ground in Sri Lanka as  the first attempt at using radio drama to reach two language speaking groups with the same message at the same time, amongst a population that is generally not bi-lingual but understands either Sinhala or Tamil. Audience feedback, as indicated through letters and sms responses, suggests that the series is popular with the target audience in almost all areas of the country, and also has a secondary audience of parents and other family members.

 

So keep listening - over the next few months, KANNAGIPURA - KANNAGIPURAM will continue to bring stories of its residents, their aspirations and achievements to all Sri Lankans, whatever their language, wherever they live.

 

  • Will the new tractor that the youth have collectively bought for the village contribute towards bigger profits for the rice and grain farmers?
  • Will Arun recover from the assault by the Mudalali’s gangsters?
  • Will the Mudalali continue to take revenge on the villagers for the destruction of his illegal cannabis cultivation by the Police?’
  • Will the newly formed women’s organization be able to help Sajeeya to expand her business?
  • Will the community  allow Nandani to stand for local election ?
  • Will the Mudalali allow his daughter Thamara to marry Arun?

Listen to KANNAGIPURA - KANNAGIPURAM - twice every week, in Sinhala and Tamil, on 12 channels across Sri Lanka and on-line.

 

Share this post